මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
බුකියම කැළඹු ඡායාරූප පෙළ ගැන දිලුක්ෂි වීරපෙරුම දීපු කවුරුත් නොසිතූ උත්තරය මෙන්න !
සමාජ මාධ්ය සහ කලා ක්ෂේත්රය තුළ නිතරම කතාබහට ලක්වන ජනප්රිය චරිතයක් තමයි දිලුක්ෂි වීරපෙරුම කියන්නේ. පසුගිය දිනක ඇය විසින් සමාජ මාධ්ය වෙත මුදාහැර තිබූ අපූරු ඡායාරූප පෙළක් වෙත බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය යොමු වී තිබුණා.
සාරාංශය
ඉතාමත් ආදරණීය විදිහට පෙනී සිටි එම ඡායාරූප පෙළ දුටු රසිකයින් බොහෝ දෙනෙකුට ඇතිවුණේ ලොකු කුතුහලයක්. මේ විදිහට රසිකයින් ඇසූ ප්රශ්නවලට පිළිතුරු දෙමින්, තවදුරටත් කුතුහලය ඉතිරි කරන අපූරු සටහනක් දිලුක්ෂි සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා. එහි සඳහන් වුණේ මෙවැනි අදහසක් "මන් දන්නෑ මන් දන්නෑ මන් දන්නෑ...
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
