රහල් බුලත්සිංහලත් දිවි ගමනට සමුදෙයි
ටෙලි සිනමා රංගන ශිල්පියකු වූ රහල් බුලත්සිංහල කලාකරුවා දිවි ගමනට සමු දී ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 කි. කෝපි කඩේ ටෙලි නාට්යයෙන් වඩාත් රසිකයින් අතරට ගිය ඔහු මෑත කාලයේදී රංගනයේ යෙදුන නාඩගම්කාරයෝ ටෙලි නාට්යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය හරහා තව දු
