මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ගිරාඳුරුකෝට්ටෙට ගිය සජිත්ව ගොවියො ආදරෙන් පිළිගනී! වෙනදා නැති මහා ලෙංගතුකමක් එක්ක සජිත්ට කිට්ටු වෙයි! VIDEO & PHOTOS
වත්මන් රජය ගොවි ජනතාව අනාථ කර ඇති බවත් කෘෂිකර්ම ඇමතිවරයා කියන ආකාරයට අක්කරයකින් නාඩු වී කිලෝ 2315ක සාමාන්ය අස්වැන්නක වී කිලෝවට රු 120ක් රජය දෙන විට රු. 277,800ක ආදායමක් ලැබෙන බවත් වී කිලෝ 2315ක් ලබා ගන්නා විට වී කිලෝවකට රු.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
16666ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 17ක් වි කිලෝවකින් ගොවියාට පාඩු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එදා හාල් ආනයනය කරන්නේ කොමිස් ගහන්න නම් අද හාල් ආනයනය කරන්නේ මොනවා ගන්නද?
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
