මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මාලිමාණ්ඩුව ගේන්න හදන්නේ හොරු රකින නීති... හොරුන්ට විරුද්ධ වෙන අය හිරේ දාන නීති... මේවා ඉස්සර තිබ්බ නම් කෙහෙළියලා තවම ඇමතිලා..! - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
මෙරට පවතින ඖෂධ හිඟය, බාල ඖෂධ ජාවාරම සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීම පවා 'ත්‍රස්තවාදී ක්‍රියාවක්' ලෙස අර්ථකථනය කර වෘත්තීය සමිති හා සිවිල් නායකයින් සිරගත කිරීමේ බරපතළ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන…
සාරාංශය
"යම් හෙයකින් මෙවැනි මර්දනකාරී නීති පසුගිය කාලසීමාවේදී ක්‍රියාත්මක වූයේ නම්, බාල ඖෂධ ගෙන්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන්ට එරෙහිව මහජන උද්ඝෝෂණ සහ සිවිල් සටන් දියත් කිරීමට අපට කිසිසේත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත් ලෝකයේ කිසිදු ශිෂ්ටසම්පන්න රටක් එම සාධාරණ ජනතා අරගල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වන්නේ නැහැ.
කෙහෙළිය රඹුක්වැල්ල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් නඩුව: පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්මූලාශ්ර 7ක්
- 14 ඔක් 2026අධිකරණයට අපහාස කළා යැයි කෙහෙළියට නඩුමූලාශ්ර 6ක්
- 18 අගෝ 2026කෙහෙළිය නැවතත් අත්අඩංගුවටමූලාශ්ර 2ක්
- 27 මාර් 2026බාල බෙහෙත්වලින් මූලික අයිතිවාසිකම් කැඩුනු බව තීන්දුයි.. වන්දි ගෙවන්නැයි කෙහෙලියට නියෝග...මූලාශ්‍ර 3ක්
- 10 පෙබ 2026කෙහෙලියගේ ඥාතියා අධිකරණයට රහස් ප්‍රකාශයක් දෙයි..මූලාශ්‍ර 2ක්
- 9 පෙබ 2026කෙහෙළියගේ GI බට නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14 කැඳවීමට නියෝගමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
