මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ලොවපුරා කාන්තා අමාත්යවරුන් 2028දී විශේෂ වැඩකට ලංකාවට
පොදු රාජ්ය මණ්ඩලීය කාන්තා කටයුතු පිළිබඳ අමාත්යවරුන්ගේ රැස්වීම, පොදු රාජ්ය මණ්ඩලීය සාමාජික රටවල ස්ත්රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම ප්රවර්ධනය කිරීම සඳහා ප්රතිපත්තිමය සංවාද පැවැත්වීමට, අත්දැකීම් හා යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට සහ සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවස්ථාව සලසන ඉහළ මට්ටමේ අන්තර්ජාතික රැස්වීමක් වනවා. එහි 14වන රැස්වීම මෙරට දී පැවැත්වීම සඳහා [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නමෙයද වාර්තා කළේ
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.