මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ජනාධිපති අරමුදලේ සේවා සැපයූ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට
ජනාධිපති අරමුදලේ සේවා ගම් මට්ටමට සමීප කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට ලක් කෙරේ.
සාරාංශය
එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම සේවාවක් සැපයූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස පළමු ස්ථානය මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි වූ අතර, දෙවන ස්ථානය යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, තෙවන ස්ථානය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හිමි විය.
ජගත් වික්‍රමරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026දිට්වා සුළි කුණාටුවෙන් මියගිය අය සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්මූලාශ්‍ර 6ක්
- 26 නොවැ 20262027 අයවැය කාරක සභා විවාදයේ සිව්වැනි දිනය අද - පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයිමූලාශ්‍ර 5ක්
- 24 නොවැ 2026කථානායක නිල නිවසේ මූල්‍ය වාර්තා අල්ලස් කොමිසමට බාරදෙන ලෙස නියෝගමූලාශ්‍ර 2ක්
- 21 නොවැ 2026සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලයිමූලාශ්‍ර 10ක්
- 21 නොවැ 2026අයවැය කාලසීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට තීරණයක්මූලාශ්‍ර 6ක්
- 21 නොවැ 20262027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වෙයිමූලාශ්‍ර 16ක්

