ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
බෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට - අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳලා
කැස්බෑව ප්රදේශයේදී දුෂ්මන්ත සඳරුවන් නමැති 30 හැවිරිදි විවාහකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණවී තිබේ. ඒ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළෙකුද වන මංජු විසින් සිදු කළ අනාවරණයකිනි.
සම්පූර්ණ වාර්තා
ගගනබෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට - අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳලා

Dasatha Lanka Newsපාප මිතුරන් අතින් අවසන් ගමන් ගිය දුෂ්මන්තගේ නිසල සිරුර ගොඩගනී

ගගනබෙර වාදක දුෂ්මන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් ගත කරයි

අද දෙරණබෙර වාදක දුෂ්මන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ගගනබෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ අතුරුදන් වීම ඝාතනයක් - පහරදී මරා ඇළ ඉවුරක වළ දමා තිබියදී සියළු තොරතුරු එළියට

අද දෙරණබෙර වාදක දුෂ්මන්තව මරා වළ දැමූ සිද්ධියේ තොරතුරු රැසක් එළියට-ප්රධාන සැකකරු ඇතුළු 3ක් මාට්ටු

සාරාංශය
එහිදී ඔහු ප්රකාශ කර තිබුණේ, දුෂ්මන්ත සිය බිරිඳ සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමට උත්සාහ කරන බව තමන් දැන සිටි බැවින් මෙම ඝාතනය සිදු කළ බවය. එහිදී ඔත්තුකරු පවසා ඇත්තේ අතුරුදන්වූ දුෂ්මන්ත, මංජු නමැත්තා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවටය.
දුෂ්මන්ත සඳරුවන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.