මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
වැරදි කරන රියදුරන් අල්ලන්න කොළඹට AI කැමරා එයි - දඩ කොළයත් තෑපලෙන් ගෙදරටම එවයි
රථවාහන වැරදි සිදු කරන රියැදුරන් හඳුනා ගැනීමේ අරමුණින් කොළඹ නගරය ආශ්‍රිතව කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සමන්විත කැමරා (AI Cameras) සවි කිරීමට පොලිස් රථවාහන මූලස්ථානය සැලසුම් කර ඇති බවට රථවාහන හා මාර්ග...

