මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
මාලිමාව පාලනය කරන හිඟුරක්ගොඩ සමූපාකාර ෂෙඩ් එකේ කෝටි ගාණක පාඩුවක්! ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා! තෙල් ඔක්කොම අපතේ..! ෂෙඩ් එකේ කළමනාකරුත් මාලිමා මන්ත්‍රී කෙනෙක්! VIDEO
ජාතික ජනබලවේගය විසින් පාලනය කරනු ලබන පොළොන්නරුව - හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් තොගයක් ඩීසල් ගබඩා කර තිබෙන ටැංකියට මාරු කර ගොඩබෑම හේතුවෙන් එහි ඉන්ධන සම්පූර්ණයෙන්ම අපතේ ගොස් තිබේ.
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsමාලිමාවේ කළමනාකාරීත්වයෙන් හිඟුරක්ගොඩ ඉන්ධන පිරවුම් හලේ ලක්ෂ ගණනක් අපතේ යයි ?

Mawrata News සිංහලමාලිමාව පාලනය කරන හිඟුරක්ගොඩ සමූපාකාර ෂෙඩ් එකේ කෝටි ගාණක පාඩුවක්! ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා! තෙල් ඔක්කොම අපතේ..! ෂෙඩ් එකේ කළමනාකරුත් මාලිමා මන්ත්‍රී කෙනෙක්! VIDEO
Hiru News - Sinhalaහිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා! : මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ව්‍යසනය ගැන හෙළිදරව්වක්

අද දෙරණමාලිමාවට බලය හිමි හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් දාලා

සාරාංශය
පොළොන්නරුව - හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් ගබඩා කරන ටැංකිය වෙත පෙට්‍රල් තොගයක් ගොඩබෑම හේතුවෙන් එහි ඉන්ධන සම්පූර්ණයෙන්ම අපතේ ගොස් තිබෙනවා. ජාතික ජනබලවේගය විසින් පාලනය කරනු ලබන හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ කළමනාකාරීත්වයේ නොසැලකිල්ල මත මෙය සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.