මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් උපදෙස්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් (OBST) මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය සහ මූල්‍ය කාර්ය සාධනය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශ්‍රාමික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සම්පූර්ණ වාර්තා
අරුණ ජයසේක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 නොවැ 2026අපි මේ රට හදනවා ලොවෙත් නැතිවෙන්න.. මේ අයවැය එහි පියවරක්..මූලාශ්‍ර 3ක්
- 16 නොවැ 2026ආපදා කළමනාකරණය ගැන සාකච්ඡාවක් ජනපති ප්රධානත්වයෙන්මූලාශ්ර 2ක්
- 26 ඔක් 2026සුළි කුණාටුවේ වක්‍ර බලපෑම් හේතුවෙන් ආපදා කළමනාකරණයට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සූදානම්මූලාශ්ර 4ක්
- 22 ඔක් 2026ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය ආරක්ෂක නි. අමාත්‍යවරයාගේ නිරීක්ෂණයටමූලාශ්ර 5ක්
- 28 සැප් 2026රුපියල් බිලියන 1.5කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් උතුරු මුහුදේදී අත්අඩංගුවටමූලාශ්ර 2ක්
- 18 සැප් 2026විශ්‍රාමික රණවිරුවන්ගේ ගැටලු විසඳීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව පියවරක්මූලාශ්ර 2ක්


