මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
බුද්ධ ශාසන ඇමතිට ව්‍යාජ මඩ ගැසීම්
සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරක් කාලයත් සමඟ කෘත්‍රිම බුද්ධියේ (AI) සහාය ද ඇතිව කෙතරම් සංවිධානාත්මකව පරිණාමය විය හැකිද යන්නට මෑතකාලීන හොඳම නිදසුනක් බවට වත්මන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඉලක්ක කරමින් න…
සාරාංශය
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිණිදුම සුනිල් සෙනෙවිට අපහාස කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු සංසරණය වෙමින් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.


