මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
නෙතන්යාහුට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 61ක බහුතරය අහිමි වන ලකුණු
ඊශ්‍රායලයේ පැවති ව්‍යවස්ථාදායක මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතයෙන් 90%කට අධික ප්‍රමාණයක් මේ වන විට ගණන් කර අවසන් වී තිබේ.
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsඊශ්‍රායල මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට තවමත් පැහැදිලි ජයග්‍රහණයක් නැහැ

දිනමිණනෙතන්යාහුට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 61ක බහුතරය අහිමි වන ලකුණු
ගගනඊශ්රායලයම අවිනිශ්චිත තත්ත්වයක - ඡන්දවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ගැන්නත් උත්තරයක් නෑ - අද සවස වෙනකල් මුළු රටම බලාගෙන

Lanka News Web සිංහලඡන්ද 90%ක් ගණන් කර අවසන් - ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

Hiru News - Sinhalaඡන්ද 90%ක් ගණන් කළත් ඊශ්‍රායලයේ බලය තවමත් අවිනිශ්චිතයි

Hiru News - Sinhalaඊශ්‍රායල මැතිවරණය: ඡන්ද 84.5%ක් ගණන් කර අවසන්: නෙතන්යාහුගේ සන්ධානය ඉදිරියෙන්

Hiru News - Sinhalaඊශ්‍රායලයේ ඡන්දවලින් 60%ක් ගණන් කර අවසන්: නෙතන්යාහුගේ පක්ෂය ඉදිරියෙන්

Hiru News - Sinhalaඊශ්‍රායලයේ ඡන්දවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ගණන් කර අවසන්: නෙතන්යාහු පිලට ආසන 55ක ඉදිරියක්

Hiru News - Sinhalaඊශ්‍රායල මහ මැතිවරණය - පස්වරු 6:00 වන විට 66.7%ක ඓතිහාසික ඡන්ද ප්‍රතිශතයක්

සාරාංශය
ඒ අතර ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකම රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 61 න් අඩුයි. නව රජයක් පිහිටුවන තෙක් නෙතන්යාහු භාරකාර අගමැති ලෙස කටයුතු කරනවා. රජයක් පිහිටුවීමට නොහැකිවීමේ අවස්ථාව හා තවත් ඡන්දයක් වළක්වා ගන්නා ලෙස හර්සොග් සියලු පක්ෂවලින් ඉල්ලා තිබේ.
බෙන්ජමින් නෙතන්යාහු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 8 නොවැ 2026ඊශ්‍රායලයේ දේශපාලන කුණාටුවක්.. නෙතන්යාහුට බලය අහිමියි.. විපක්ෂ නායක අයිසන්කොට් නව රජයක් පිහිටුවීමට සූදානම්...මූලාශ්‍ර 7ක්
- 1 නොවැ 2026ඊශ්‍රායලය ඇවිලෙයි - වහාම බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතුයි - නගර පහකින් දැවැන්ත විරෝධතාමූලාශ්ර 2ක්
- 31 ඔක් 2026ඊශ්‍රායලය දේශපාලන අර්බුදයක.. යලිත් මහ මැතිවරණයක්..මූලාශ්‍ර 11ක්
- 30 ඔක් 2026ඊශ්‍රායල මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි: නෙතන්යාහුට ආසන 53යි: අරාබි පක්ෂවලට වාර්තාගත ආසන 19ක්මූලාශ්ර 9ක්
- 28 ඔක් 2026‘මැතිවරණයෙන් මම දිනුම් – දක්ෂිණාංශික ආණ්ඩුවක් පිහිටුවනවා’ – නෙතන්යාහුමූලාශ්ර 8ක්
- 25 ඔක් 2026ඊශ්‍රායල ඡන්දය අබිමුව දහස් ගණන් නෙතන්යාහුට එරෙහිව වීථි බසීමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන