මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් විවෘත කරන්නේ නැහැ - ඉරානය
සිය කොන්දේසි අමෙරිකාව විසින් පිළිගන්නා තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකරන බව ඉරානය පවසනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්. මේ අතර ඉරානය සමඟ සාම ගිවිසුමකට එළඹීම ඉතාමත් අසීරු බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර තිබෙනවා. වුන් දක්ෂ සාකච්ඡාකරුවන් නොවන අතර [...]
සාරාංශය
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්. මේ අතර ඉරානය සමඟ සාම ගිවිසුමකට එළඹීම ඉතාමත් අසීරු බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඉරාන නායකත්වයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ආගමික විශ්වාසයන් දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
අබ්බාස් අරග්චි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.


