මූලාශ්‍ර 11ක් යාවත්කාලීන විය
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සංදේශයක් භාර දෙයි
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක් භාර දී තිබේ.
සම්පූර්ණ වාර්තා
ලංකාදීපඥානසාර හිමිට විනයානුකූලව යළි සිවුර අන්දවන්නැයි පෙත්සමක්

දිවයිනඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සංදේශයක් භාර දෙයි

Asian Mirror"අපි ගේන චීවරය පලඳවන්න ඕනේ, ඊට පස්සේ කොන්දේසි විරහිතව සමාව දීලා නිදහස් කරන්න ඕනෙ" - බලංගොඩ කස්සප හිමි

දිවයිනඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහි පෙත්සම් 22දා කැඳවයි

Dasatha Lanka Newsඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් 22 වැනිදා කැඳවීමට නියෝග

මව්බිමඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ පෙත්සම් විභාගයට දින දෙයි
Neth Newsඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීමට දින දෙයි

Hiru News - Sinhalaඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් 22 වැනිදා කැඳවීමට නියෝග

අද දෙරණඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

දිවයිනඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම බල රහිත කරන්න: පෙත්සම් විභාගයට ත්ර්රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

මව්බිමචීවරය ඉවත් කළ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
Hiru News - Sinhalaඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් සමාව ගන්න: එජාපයෙන් නිවේදනයක්

අද දෙරණඥානසාර හිමිගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කළ චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

Lanka C Newsඥාණසාර හිමිගේ නඩුවෙන් සභාපති විනිසුරු ඉවත් වේ..

මව්බිමචීවරය ඉවත් කිරීමට එරෙහිව ලැබුණු පෙත්සම් විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කෙරේ
Gossip Lanka Newsඥානසාර හිමියන්ගේ චීවර නඩුවෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත්වේ

Neth Newsඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

Hiru Gossipඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයි.

සාරාංශය
දැනට සිරගතව සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට යළි සිවුර අන්දවන විට බෞද්ධ විනයානුකූලව පියවර අනුව එම සිවුර අන්දවිමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙතසම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ප්‍රියන්ත ප්‍රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 සැප් 2026අධිකරණයට අපහාස කළේ නැහැ - දිලිත්ගෙන් රිට් පෙත්සමක්මූලාශ්ර 2ක්
- 17 ජූනි 2026හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයිමූලාශ්ර 3ක්
- 27 මාර් 2026ඉතිහාසයේ මුල් වරටයි.. නි. ලේකම්ලේ නඩුවේදී කතානායක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී..මූලාශ්‍ර 3ක්
- 19 මාර් 2026වසන්තගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙලාමූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන