මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
පිල්ලෙයාන් ලබන 27දා දක්වා තවදුරටත් රිමාන්ඩ්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. දර්ශිනි මහත්මිය ඉදිරියේ අද (13) දින මෙම නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන දෙසැම්බර් 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේමූලාශ්ර 6ක්
- 20 නොවැ 2026පිල්ලෙයාන්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම ජනවාරි මස 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළාමූලාශ්ර 2ක්
- 28 ඔක් 2026පුද්ගලයන් පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය: ‘පිල්ලෙයාන්’ ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්මූලාශ්ර 2ක්
- 29 සැප් 2026හිටපු රාජ්‍ය ඇමති පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ්මූලාශ්ර 6ක්
- 2 සැප් 2026පිල්ලෙයාන් යළි රිමාන්ඩ්මූලාශ්ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන



