මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
ඩුබායිහි සැඟවී සිට ලංකාවට කුඩු පොම්ප කළ පාතාලේ ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී මාට්ටු
හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල ප්‍රබලයකු ද බව කියන චරිත් සඳකැලුම් හෙවත් 'ඩුබායි රන් මල්ලි' නමැත්තා බල්ගේරියාවේදී එරට පොලිසිය සහ ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සම්පූර්ණ වාර්තා
දිවයිනඩුබායිහි සැඟවී සිට ලංකාවට කුඩු පොම්ප කළ පාතාලේ ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී මාට්ටු

දිනමිණබල්ගේරියාවේදී අසු වූ ‘රන් මල්ලී’ ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලීසිය සමඟ සාකච්ඡා
Gossip Lanka Newsපාතාල නායක 'රන් මල්ලී' බල්ගේරියාවේදී අත්අඩංගුවට

ITN Newsචරිත් සඳකැලුම් හෙවත් "රං මල්ලි" බල්ගේරියාවේ දී අත්අඩංගුවට - උධර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කෙරේ

ITN Newsචරිත් සඳකැලුම් හෙවත් "රන් මල්ලී" බල්ගේරියාවේදී අත්අඩංගුවට

Dasatha Lanka News'රන් මල්ලී' බල්ගේරියාවේ දී අත්අඩංගුවට

Hiru News - Sinhalaමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකැලුම් හෙවත් "රන් මල්ලී" අත්අඩංගුවට

මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන