මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වැනි සංවත්සරය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වැනි සංවත්සරය පසුගියදා පනාගොඩ යුද හමුදා කඳවුරේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් සමරනු ලැබිණි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
යුද්ධය අවසන් වෙලා වසර 17කට පස්සෙ සාමකාමි රටක් තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්යභාරය කුමක් විය යුතුද...? 2009 යුද්ධය අවසන් වන විට උතුර සහ නැඟෙනහිර හමුදාව යටතේ පැවති අක්කර 85,536.46ක ඉඩම් ප්‍රමාණයෙන් 85.75%ක් (අක්කර 73,343.77ක්) මේ වන විටත් නිදහස් කර තිබෙනවා. යුද්ධය නිසා නිලධාරීන් සහ සෙසු නිලයන් 23,540කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණා.
නිලන්ත ප්‍රේමරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 නොවැ 2026දුම්රිය අනතුරට පත් සෙබළියකගේ දිවි බේරාගත් චින්තක ගමගේ යුද්ධ හමුදාධිපතිගේ ඇගයීමටමූලාශ්ර 4ක්
- 20 නොවැ 2026පොළොන්නරුවේ විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් විශේෂ වෛද්‍ය කඳවුරක්මූලාශ්ර 2ක්
- 16 නොවැ 2026කපිතාන් මේඝවර්ණගේ පවුලේ සුවදුක් විමසීමට යුද හමුදාපති එක්වෙයිමූලාශ්ර 3ක්
- 3 නොවැ 2026යුද්ධ හමුදාධිපති කපිතන් යූ.ජී.ඒ.එස්. සමරනායක මහතාගේ පවුලේ සාමාජිකයන් හමුවෙයිමූලාශ්‍ර 4ක්
- 29 ඔක් 2026පොපි දින සැමරුමට සමගාමීව යුද හමුදාපතිට ‘පොපි’ මලක්මූලාශ්ර 3ක්
- 14 ඔක් 2026දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරාගත් යුද විරුවාමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
ආයතන


-625585.jpg&w=640&q=75)