මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
අගවිනිසුරු ගැන ප්‍රශ්නාවලියක් සමග දයාසිරිගෙන් කතානායකට ලිපියක්
වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී න…
සාරාංශය
සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කළ බවට චෝදනා නගමින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැඳවිමට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල අද (01) නියෝග කළා. මෙම සිද්ධියට අදාලව පැමිණිල්ලේ සාක්ෂි අංක 11 අද (01) අධිකරණයේ දී සාක්ෂි ලබා දුන්නා.
දයාසිරි ජය ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 නොවැ 2026කස්සප හිමි ඇතුලේ,රාජංගනේ හිමි එළියේ,එහෙම කොහොමද වෙන්නේ - දයාසිරි පාර්ලිමේන්තුවේදි අහයිමූලාශ්ර 5ක්
- 6 ඔක් 2026තෙල් පෝලිමකට අශූචි ප්‍රහාරයක්..මූලාශ්‍ර 2ක්
- 28 සැප් 2026ශ්‍රිලනිප ලේකම් ලෙස පිළිගන්නා ලෙස දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයිමූලාශ්ර 4ක්
- 14 සැප් 2026කතානායක හුටපටේ ජාත්යත්තරයෙත් දිගහැරේ..මූලාශ්‍ර 3ක්
- 11 සැප් 2026මාලිමාවේ දෙවන කතානායකටත් අකුළං යන්න වෙන ලකුණු - කතානායකවරයෙකුට එල්ල නොවූ චෝදනා මාලාවක්...!මූලාශ්‍ර 3ක්
- 31 අගෝ 2026අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්මූලාශ්ර 2ක්


