මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
පාසල් ආරම්භ කරන දිනය සංශෝධනය කිරීමේ තීරණයක් තවමත් ගෙන නැහැ
නැවත පාසල් ආරම්භක දිනය ලෙස මේ වනවිට ප්‍රකාශය කර ඇති දෙසැම්බර් 16 වනදා දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා. කෙසේ වෙතත් තත්ත්වය සමාලෝචනය කරන බවත්, ඉදිරියේ දී දිනයේ යම් වෙනසක් සිදුවුව හොත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවයි ලේකම්වරයා සඳහන් කළේ .
නාලක කලුවැව ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ජූනි 2026අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක්මූලාශ්ර 3ක්
- 17 අප්‍රේ 20261 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ඉදිරි වාර සඳහා පොත් බෙදාහැරීම ඇරඹේමූලාශ්ර 2ක්
- 7 ජන 2026මොඩියුල අවුල ගැන හොයන්න විනය කමිටුවක්!මූලාශ්‍ර 2ක්
- 16 දෙසැ 2025පළාත් 06ක පාසැල් අද ඇරඹේමූලාශ්ර 3ක්
- 9 දෙසැ 2025නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල්වල සිසුන් සඳහා, පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දාමූලාශ්ර 4ක්
- 28 නොවැ 2025අයහපත් කාලගුණය නිසා ජාත්‍යන්තර පාසල් වසා තැබීමටත් උපදෙස්මූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

