අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 2ක්·24 Aug 2026 යාවත්කාලීන විය

නව ඇමරිකානු තනාපති එරික් මේයර් දිවයිනට

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ 29 වන ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඒ මහතා සිය සතුට පළ කළ බවයි.තම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් නව තානාපති එරික් මේයර් මහතා ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පවතින ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙළඳ, ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍රවල නව අවස්ථා උදාකර ගැනීමට බලාපොරොත්තු වන බවයි.මෙම තනතුරට පත්වීමට පෙර එරික් මේයර් මහතා නෝර්වේ හි ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිවරයා (Chargé d'Affaires) ලෙසත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසත් කටයුතු කර ඇත.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Hiru News - Sinhala·24 Aug 2026එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා දිවයිනට
  • News First - සිංහල·24 Aug 2026නව ඇමරිකානු තනාපති එරික් මේයර් දිවයිනට
  • Hiru News - Sinhala·24 Aug 2026නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවයිනට පැමිණෙයි

සාරාංශය

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි භාර ගැනීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම් කර ඇති එරික් මයර් මහතා 2026 අගෝස්තු 22 වන දින සන්ධ්‍යාවේ කොළඹට පැමිණියේය.

Hiru News - Sinhala වෙතින් සාරාංශගත කර ඇත

එරික් මේයර් ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 18 නොවැ 2026ජනපති සහ මෙරට අමෙරිකානු තානාපතිවරයා අතර සාකච්ඡාවක්මූලාශ්‍ර 4ක්
  2. 28 ඔක් 2026ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරයා සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්මූලාශ්‍ර 4ක්
  3. 22 සැප් 2026ලංකාවේ මූල්‍ය විනයට ඇමෙරිකාවෙන් හරසරමූලාශ්‍ර 4ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • එරික් මේයර්·
  • d'Affaires
ආයතන
  • එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව·
  • ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශය·
  • ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව·
  • අමෙරිකානු තානාපති කාර්යාලය·
  • ඇමරිකානු තානාපති කාර්යාලය·
  • එක්සත් ජනපද දූත මණ්ඩලය·
  • රාජ්‍ය දෙපාර්තමේන්තුව
ස්ථාන
  • Sri Lanka·
  • Colombo·
  • එක්සත් ජනපද-ශ්‍රී ලංකා·
  • සන්ධ්‍යාවේ කොළඹ·
  • නෝර්වේ රාජ්‍යය·
  • වොෂිංටන් ඩී.සී·
  • United States·
  • රී ලංකාව

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
3
මුලින්ම වාර්තා වූයේ
24 අගෝ, 15:45
අවසන් යාවත්කාලීනය
24 අගෝ, 18:31

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • ඇමරිකානු ගුවන්තොටුපොළකදී ගුවන් යානා දෙකක පියාපත් එකිනෙක ගැටෙයිමූලාශ්‍ර 2ක්·මිනිත්තු 44කට පෙර
  • ව්ලැඩිමීර් පුටින්ගේ හා ට්‍රම්ප්ගේ යාළුකමට යුක්රේනයෙන් ලෙඩක් - මිතුරකු ලෙස හඳුන්වා වැළදගැනීම වැරදි බවට චෝදනාමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • ඉන්දියාවේ ජාත්‍යන්තර සයිබර් වංචා සහ මිනිස් ජාවාරම් ජාලයක් වටලා විදේශිකයින් 164ක් මුදාගනීමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • කුවේටයේදී පුද්ගලයන් දෙදෙනකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරුමූලාශ්‍ර 5ක්·පැය 4කට පෙර
  • සංගීත ලෝකය කම්පා කළ ඝාතනය: ජනප්‍රිය සංගීතඥ මයිකල් එකර්ට් වෙඩි තබා ඝාතනය කෙරේමූලාශ්‍ර 2ක්·පැය 6කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව අනාවරණය වෙයිමූලාශ්‍ර 8ක්
  2. 2සා.පෙළ උපකාරක පන්ති දෙසැ 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්මූලාශ්‍ර 6ක්
  3. 3‘83 කළු ජූලිය’ ගැන හොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්...මූලාශ්‍ර 5ක්
  4. 4ඇහැලියගොඩදි පැහැර ගෙන යමින් සිටි වෑන් රථයකට පොලිසියෙන් වෙඩි - සැකකරුවෙකුට තුවාලමූලාශ්‍ර 3ක්
  5. 5දිස්ත්‍රික්ක 19කට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්මූලාශ්‍ර 15ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය