අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·7 Jul 2026 යාවත්කාලීන විය

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා....

මෙලෙස අධිචෝදනා භාර දුන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කොළඹ හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන තිදෙනාටයි.නඩුව විභාග වන්නේ, 2023 වසරේ නොවැම්බර් 27 වැනිදා සිට 2024 වසරේ මැයි 29 වැනිදා දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, සෙවනගල පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල අරගල සමයේ විනාශ කළ බව කියමින් වන්දි ලබා ගැනීමේ සිදුවීමට අදාළවයි.එම දේපළ වෙනුවෙන් රුපියල් අසූ අට ලක්ෂ පනස්දහසක වන්දියක් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම, පසුගිය ජුනි 19 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේ ය.අද නඩුව කැඳවූයේ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේයි.අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය.පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 5 වැනිදා ආරම්භවීමට නියමිතයි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·7 Jul 2026ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා....
  • Gossip Lanka News·7 Jul 2026ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා

රවින්ද්‍ර ප්‍රේමරත්න ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 13 ඔක් 2026එස්.එම්ගේ බඩ­ඉ­රිඟු බීජ නඩුවේ වැඩි­දුර සාක්ෂි විභා­ගය ලබන 26 වනදාමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • රවින්ද්‍ර ප්‍රේමරත්න·
  • සේපාලිකා සමන් කුමාරි·
  • කීර්ති බණ්ඩාර කොටගම·
  • ශෂීන්ද්‍ර රාජපක්ෂ
ආයතන
  • අල්ලස් කොමිසම·
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව·
  • ලංකා මහවැලි අධිකාරියට·
  • කොළඹ මහාධිකරණයේදී·
  • මහවැලි අධිකාරිය·
  • පූර්ණ කාර්යාලය·
  • මහාධිකරණය
ස්ථාන
  • Sri Lanka·
  • Colombo·
  • කිරිඉබ්බන්වැව·
  • සෙවණගල·
  • සෙවනගල

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
7 ජූලි, 11:30
අවසන් යාවත්කාලීනය
7 ජූලි, 21:47

දේශපාලනය හි තව

දේශපාලනය
  • විදේශ ඇමති විජිත හේරත්, නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙයි…මූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡාමූලාශ්‍ර 6ක්·පැය 8කට පෙර
  • ජනතාව සහය දෙන්නැත්තං රට හදන්න බෑ..- නි. ඇමතිමූලාශ්‍ර 2ක්·පැය 9කට පෙර
  • දශක හතරකට පසු කළු ජූලිය ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටුවක්මූලාශ්‍ර 7ක්·පැය 9කට පෙර
  • නිකම් වැඩකරන්න ආපු තෙල් සභාපති 625,000ක් පඩි ගන්නවා. ඒ ගැන පැමිණිලි කරපු ආනන්ද පාලිතව හිරේ දැම්මා - මුජිබර්මූලාශ්‍ර 2ක්·පැය 11කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්මූලාශ්‍ර 8ක්
  2. 2සියලු පාසල් වාර විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්මූලාශ්‍ර 7ක්
  3. 3මිරිස්ස - පොල්අතුමෝදර වෙරළේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 346 ක් ලෙස තහවුරු කරගෙන ඇති බව නාවික හමුදාව කියයිමූලාශ්‍ර 10ක්
  4. 4ගුරු විදුහල්පති විරෝධතාවට එරෙහිව තවත් පිරිසක් විරෝධතාවකමූලාශ්‍ර 11ක්
  5. 5පොලීසියට නෙදර්ලන්තයෙන් සුනඛයන් 42ක් රැගෙන එයිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය