අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
ඉන්ධන සහ කොටස්CPC පොම්ප මිල; CSE ළඟදීම
  • ඉන්ධන මිල
  • කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයකාලගුණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. කාලගුණය

මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර යාවත්කාලීන විය

ජලාශ 30ක් වාන් දමයි - පහත් බිම්වල ජනතාවට විමසිලිමත්වන්නැයි දැනුම්දීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනයවන ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

ඡායාරූපය: ITN NewsITN News•පැය 1කට පෙරජලාශ 30ක් වාන් දමයි - පහත් බිම්වල ජනතාවට විමසිලිමත්වන්නැයි දැනුම්දීමක්

ITN News Editor විසිනි

ITN News හි කියවන්න

මෙයද වාර්තා කළේ

අද දෙරණ•පැය 2කට පෙරදිවයින පුරා ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ ජලාශ 30ක් වාන් දමයි - අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්

සාරාංශය

වාන් දොරටු විවෘත කරන අයුරු පහතින්, දැදුරුඔය ජලාශය - වාන් දොරටු 8ක් අඩි 3 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 15,700ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට නිකුත් කෙරෙනවා. රාජාංගනය ජලාශය - වාන් දොරටු 10ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 8,880ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙනවා. අංගමුව ජලාශය - වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 2,440ක ජල ප්‍රමාණයක් කලාවැව දෙසට නිකුත් කෙරෙනවා.

ITN News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

පුද්ගලයන්
  • එච්.එම්.පී.එස්.ඩී. හේරත්2
ආයතන
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව2
  • ආපදා කළමනාකරණ අංශ2
ස්ථාන
  • ඉඟිනිමිටිය ජලාශය2
  • දැදුරුඔය ජලාශය2
  • රාජාංගනය ජලාශය2
  • අංගමුව ජලාශය2
  • තබ්බෝව ජලාශය2
  • දැදුරුඔයට2
  • කලාවැව2
  • මී ඔය2
යතුරු පද
  • දැනුම්දීමක්2
  • දමයි2
  • වාන්2
  • විමසිලිමත්වන්නැයි
  • සිටින්නැයි
  • අවධානයෙන්
  • පාලනයවන
  • ජනතාවට
  • දිවයින
  • පරිමාණ

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
26 ඔක්, 21:21
අවසන් යාවත්කාලීනය
26 ඔක්, 21:59

කාලගුණය හි තව

කාලගුණය
  • ඉදිරි පැය 24 තුල ගිං ගඟ ද්‍රෝණියේ, තවලම, නාගොඩ, වැලිවිටිය - දිවිතුර, බද්දේගම ප්‍රා. ලේ. කොට්ඨාස ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්මූලාශ්‍ර 7ක්·පැය 1කට පෙර
  • 'ඔර්නබ්' සුළි කුණාටුව හෙට ප්‍රබල තත්ත්වයට වර්ධනය වන ලකුණුමූලාශ්‍ර 15ක්·පැය 1කට පෙර
  • ඉදිරි පැය 12 තුළ‘ඔර්නබ්’ සුළි කුණාටුවේ අනතුරුදායක තත්ත්වය ගැන රතු නිවේදනයක්මූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • කලාවැවෙත් වාන් දොරටු අරියිමූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර
  • බගවන්තලාව ප්‍රදේශයට තද වැසි - පහත් බිම් රැසක පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වෙයිමූලාශ්‍ර 3ක්·පැය 3කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට පාසල් වසා දැමේමූලාශ්‍ර 18ක්
  2. 22026 පළමු මාස 09 තුළ ශ්‍රී ලංකාවේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය 61%කින් ඉහළට යයිමූලාශ්‍ර 7ක්
  3. 3'ඔර්නබ්' සුළි කුණාටුව හෙට ප්‍රබල තත්ත්වයට වර්ධනය වන ලකුණුමූලාශ්‍ර 43ක්
  4. 481 හැවිරිදි ලූලා සිව්වන වරටත් බ්‍රසීල ජනපති පුටුවටමූලාශ්‍ර 25ක්
  5. 5හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දී තිබූ පොදු සමාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගමූලාශ්‍ර 6ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය