2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජලාශ 30ක් වාන් දමයි - පහත් බිම්වල ජනතාවට විමසිලිමත්වන්නැයි දැනුම්දීමක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනයවන ප්රධාන ජලාශ 17ක් සහ මධ්ය පරිමාණ ජලාශ 13කට අධික සංඛ්යාවක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
වාන් දොරටු විවෘත කරන අයුරු පහතින්, දැදුරුඔය ජලාශය - වාන් දොරටු 8ක් අඩි 3 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 15,700ක ජල ප්රමාණයක් දැදුරුඔයට නිකුත් කෙරෙනවා. රාජාංගනය ජලාශය - වාන් දොරටු 10ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 8,880ක ජල ප්රමාණයක් නිකුත් කෙරෙනවා. අංගමුව ජලාශය - වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 2,440ක ජල ප්රමාණයක් කලාවැව දෙසට නිකුත් කෙරෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
