අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
ඉන්ධන සහ කොටස්CPC පොම්ප මිල; CSE ළඟදීම
  • ඉන්ධන මිල
  • කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·පැය 10කට පෙර යාවත්කාලීන විය

Dating Apps ගැන පොලීසියෙන් පණිවිඩයක්...

පොලීසිය සඳහන් කළේ, අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරකට, ප්‍රේම සබඳතාවකට හෝ විවාහයට ආරාධනා කරමින් ඇතැම් පිරිස් මුදල් වංචා කිරීමේ ජාවාරම්වලට යොමු වී ඇති බවයි. කිසිදු අවස්ථාවක නාඳුනන හෝ සැක සහිත යෙදවුම් ජංගම දුරකථනවලට ස්ථාපනය කර නොගන්නා ලෙසත් ජනතාවට දැනුම්දී තිබේ. ආගන්තුක පුද්ගලයන් වෙත කිසිදු විටෙක බැංකු තොරතුරු, OTP අංක, මුරපද හෝ වෙනත් පුද්ගලික තොරතුරු මෙන්ම ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා නොදෙන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දී ඇත.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

ඡායාරූපය: Asian MirrorAsian Mirror•පැය 20කට පෙරDating App හරහා ආදරය සොයන අයට පොලිසියෙන් රතු එළියක්

navoda විසිනි

Asian Mirror හි කියවන්න

මෙයද වාර්තා කළේ

News First - සිංහල•පැය 10කට පෙරDating Apps ගැන පොලීසියෙන් පණිවිඩයක්...

සාරාංශය

අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරක්, ප්‍රේම සම්බන්ධතාවයක් හෝ විවාහයක් අපේක්ෂාවෙන් Dating Apps හරහා සම්බන්ධ වන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලයේදී වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. මෙම වංචනික ක්‍රියාවල නිරත වන පුද්ගලයන් කෙටි කාලයක් තුළ හෝ දීර්ඝ කාලයක් පුරා ආකර්ෂණීය ලෙස පණිවිඩ හුවමාරු කරගනිමින් විශ්වාසය දිනාගෙන පුද්ගලයන් රැවටීමට ලක් කරන බව පොලිසිය සඳහන් කරයි.

Asian Mirror වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

ආයතන
  • Sri Lanka Police2
  • පොලිස් මාධ්‍ය කොට්ඨාසය
යතුරු පද
  • dating2
  • පොලිසියෙන්
  • පොලීසියෙන්
  • පණිවිඩයක්
  • සබඳතාවකට
  • ඇසුරකට
  • එළියක්
  • ලෙසත්
  • apps
  • ආදරය

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
26 ඔක්, 0:13
අවසන් යාවත්කාලීනය
26 ඔක්, 9:46

දේශපාලනය හි තව

දේශපාලනය
  • හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දී තිබූ පොදු සමාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගමූලාශ්‍ර 6ක්·පැය 2කට පෙර
  • පොහොට්ටුවේ සැලසුම් චානක කියයිමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • හබරාදුව දුම්රිය - බස් අනතුර - බස් රථයේ ධාවන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයිමූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර
  • 81 හැවිරිදි ලූලා සිව්වන වරටත් බ්‍රසීල ජනපති පුටුවටමූලාශ්‍ර 14ක්·පැය 3කට පෙර
  • ඥානසාර හිමිට ජනපති සමාව දී අර්බුදය අවසන් කරන්නමූලාශ්‍ර 4ක්·පැය 4කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 12026 පළමු මාස 09 තුළ ශ්‍රී ලංකාවේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය 61%කින් ඉහළට යයිමූලාශ්‍ර 7ක්
  2. 2පෙර පාසල් හෙට නිවාඩුමූලාශ්‍ර 17ක්
  3. 381 හැවිරිදි ලූලා සිව්වන වරටත් බ්‍රසීල ජනපති පුටුවටමූලාශ්‍ර 25ක්
  4. 4හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දී තිබූ පොදු සමාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගමූලාශ්‍ර 6ක්
  5. 5නොරොච්චෝලේ දෙවන යන්ත්‍රය නැවතත් අක්‍රියයිමූලාශ්‍ර 8ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය