2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
Dating Apps ගැන පොලීසියෙන් පණිවිඩයක්...
පොලීසිය සඳහන් කළේ, අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරකට, ප්රේම සබඳතාවකට හෝ විවාහයට ආරාධනා කරමින් ඇතැම් පිරිස් මුදල් වංචා කිරීමේ ජාවාරම්වලට යොමු වී ඇති බවයි. කිසිදු අවස්ථාවක නාඳුනන හෝ සැක සහිත යෙදවුම් ජංගම දුරකථනවලට ස්ථාපනය කර නොගන්නා ලෙසත් ජනතාවට දැනුම්දී තිබේ. ආගන්තුක පුද්ගලයන් වෙත කිසිදු විටෙක බැංකු තොරතුරු, OTP අංක, මුරපද හෝ වෙනත් පුද්ගලික තොරතුරු මෙන්ම ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා නොදෙන ලෙසත් පොලිස් මාධ්ය කොට්ඨාසය දැනුම් දී ඇත.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරක්, ප්රේම සම්බන්ධතාවයක් හෝ විවාහයක් අපේක්ෂාවෙන් Dating Apps හරහා සම්බන්ධ වන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලයේදී වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. මෙම වංචනික ක්රියාවල නිරත වන පුද්ගලයන් කෙටි කාලයක් තුළ හෝ දීර්ඝ කාලයක් පුරා ආකර්ෂණීය ලෙස පණිවිඩ හුවමාරු කරගනිමින් විශ්වාසය දිනාගෙන පුද්ගලයන් රැවටීමට ලක් කරන බව පොලිසිය සඳහන් කරයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
