මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ආගම් වාදය තවත් දරුණු වෙයි - ප්රංශයේ පැරිස් නුවර ස්ථාන දෙකක වෙඩි තැබීම්
ප්රංශයේ පැරිස් නුවර තදාසන්න ප්රදේශ 2ක වෙඩි තැබීම් සිදුව තිබෙනවා. පැරිස් නුවරට නිරිතදිගින් පිහිටි ට්රැප්ස් සහ ඒ ආසන්නයේ පිහිටි ලා වේරියර් යන ප්රදේශවලදී මෙම වෙඩි තැබීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්ය පවසන්නේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
සිදුවූ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසන්නේ මෙම වෙඩි තැබීම ජාතිවාදී ත්රස්ත ප්රහාරයක් බවයි. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටින දොළොස් හැවිරිදි දැරියගේ මව පවසන්නේ, සිය දියණිය හිස වසා ගන්නා සලුවක් පැළඳ සිටි බැවින් ඇයව ඉලක්ක කළාදැයි සැකයක් පවතින බවයි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
