ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් කුවේටයේ දී සැකකටයුතු ලෙස මිය ගිහින්
කුවේට් රාජ්යයේ සිටි ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ද ටයිම්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ සාක්ෂි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙන වෙනම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. මෙලෙස මියගොස් ඇති එක් කාන්තාවකගේ සිරුර අලි සබා අල්-සලීම් ප්රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී හමුව [...]
සම්පූර්ණ වාර්තා
සාරාංශය
කුවේට් රාජ්යයේ සිටි ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. මෙලෙස මියගොස් ඇති එක් කාන්තාවකගේ සිරුර අලි සබා අල්-සලීම් ප්රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී හමුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
