මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කාවන්තිස්ස ඇතුගේ මරණය පසුපස යූටියුබ් වීඩියෝ ජාවාරමක්...- පරිසර ඇමති
මෙරට වනජීවීන්ට සිදුකරන වෛද්ය ප්රතිකාර සහ වනසතුන්ගේ දර්ශන උපයෝගී කරගනිමින් විදේශාධාර සහ ඩොලර් උපයන සංවිධානාත්මක ජාවාරමක් ක්රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෑතකදී මියගිය 'කාවන්තිස්ස' ඇතාගේ මරණය පිටුපස ද එවැනි කුමන්ත්රණකාරී තත්ත්වයක් පැවතියේද…
සාරාංශය
වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ පශු වෛද්යවරුන් ද සම්බන්ධ කරගනිමින් ක්රියාත්මක වන මෙම ජාවාරම හරහා, වනසතුන්ට ප්රතිකාර කරන ආකාරය වීඩියෝ ගත කර සමාජ මාධ්ය සහ යූටියුබ් නාලිකා ඔස්සේ විකාශය කරමින් මූල්යමය වාසි ලබාගන්නා බවට බරපතළ චෝදනා එල්ල වී ඇති බව අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ධම්මික පටබැඳි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 20 ඔක් 2026කාවන්තිස්ස ඇතාට වරදක් වෙලා නම් ඒක මම බාර ගන්නවා..- පරිසර ඇමතිමූලාශ්ර 2ක්
- 16 ඔක් 2026යාපනයේ භූගත ජල සුරක්ෂිතතාව වෙනුවෙන් භූගත ජල කළමනාකරණ ඒකකයක්මූලාශ්ර 2ක්
- 1 ඔක් 2026කාවන්තිස්ස ඇතාගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ පරිසර අමාත්ය උපදෙස්මූලාශ්ර 3ක්
- 2 සැප් 2026එල්-නිනෝ බලපෑම හේතුවෙන් රැකියා අහිමි වූවන්ට සහන සැලසීම සඳහා නව වැඩපිළිවෙළක්මූලාශ්ර 3ක්
- 6 පෙබ 2026පරිසර හානියක් නැති නම් අඹුළුවාව කේබල් කාර් ව්යාපෘතියට අවසර..- පරිසර අමාත්යමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
