2 sourcesUpdated
කාවන්තිස්ස ඇතුගේ මරණය පසුපස යූටියුබ් වීඩියෝ ජාවාරමක්...- පරිසර ඇමති
මෙරට වනජීවීන්ට සිදුකරන වෛද්ය ප්රතිකාර සහ වනසතුන්ගේ දර්ශන උපයෝගී කරගනිමින් විදේශාධාර සහ ඩොලර් උපයන සංවිධානාත්මක ජාවාරමක් ක්රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෑතකදී මියගිය 'කාවන්තිස්ස' ඇතාගේ මරණය පිටුපස ද එවැනි කුමන්ත්රණකාරී තත්ත්වයක් පැවතියේද…
Summary
වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ පශු වෛද්යවරුන් ද සම්බන්ධ කරගනිමින් ක්රියාත්මක වන මෙම ජාවාරම හරහා, වනසතුන්ට ප්රතිකාර කරන ආකාරය වීඩියෝ ගත කර සමාජ මාධ්ය සහ යූටියුබ් නාලිකා ඔස්සේ විකාශය කරමින් මූල්යමය වාසි ලබාගන්නා බවට බරපතළ චෝදනා එල්ල වී ඇති බව අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
