2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කරන තැනට රජය පත් වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
බුදුදහමට උත්තරීතර තැනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නිසා එය රැක ගැනීම රජයේ වගකීම බවත්, එහෙත් අද මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කරන තැනට රජය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. ලුණුගම්වෙහෙර වම්ඉවුර ජයගම බල ප්‍රදේශයේ ජන සවි ගම්මානවල ජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී, විපක්ෂ නායක සජිත් [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsමහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කරන තැනට රජය පත් වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Mawrata News සිංහලවම් ඉවුර ජනසවි ගම්මානවල අලි-මිනිස් ගැටුම ගැන සොයා බලන්න සජිත් අද ලුණුගම්වෙහෙර ගිහින්! අනුරයි මාලිමාවේ ප්‍රධානීනුයි ඡන්දෙ කාලෙ ඇවිත් අලි මිනිස් ගැටුම විසඳනවා කියලා කියපු කතන්දරත් මතක් කරයි! VIDEO
சுருக்கம்
අද අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබෙන බවත් අද වන විට මුංඇට වගාව අසාර්ථක වී ඇති බවත් එක් පැත්තකින් අලි මිනිස් ගැටුමත් අනික් පැත්තෙන් ආණ්ඩුවේ දුර්දාන්ත කෘෂිකර්ම ප්රතිපත්තියත් නිසා ජනතාව මහපාරට බහින එක නවත්වන්න මර්දනකාරී අණපනත් ගෙන එන්න කටයුතු කරන බවත් විපක්ෂයේ විවේචනය හමුවේ රජය දැන් පනත්වල වගන්ති හකුලා ගන්න හැදුවත් මේ පනත්වලට විරුද්ධව නැගී සිටින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.