பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හිස් මත්පැන් බෝතල්වලට ගන්න කලින් තියපු Deposit එක ඉහළට - බෝතලය ආපසු දෙද්දී ලැබෙන මුදලත් වැඩිවෙයි
හිස් මත්පැන් බෝතල් ආපසු භාරදීමේදී අයකරනු ලබන තැන්පතු මුදල් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. මත්පැන් බෝතල් නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
முழு செய்தித் தொகுப்பு
Asian Mirrorහිස් මත්පැන් බෝතල්වලට ගන්න කලින් තියපු Deposit එක ඉහළට - බෝතලය ආපසු දෙද්දී ලැබෙන මුදලත් වැඩිවෙයි

Dasatha Lanka Newsබාර් එකෙන් හිස් මත්පැන් බෝතලේට ලැබෙන වටිනාකම ඉහළ යයි

ගගනහිස් මත්පැන් බෝතල්වලට ගන්න කලින් තියපු Deposit එක ඉහළට - බෝතලය ආපසු දෙද්දී ලැබෙන මුදලත් වැඩිවෙයි

Hiru News - Sinhalaහිස් මත්පැන් බෝතල් සඳහා අයකළ තැන්පතු ගාස්තුව ඉහළට

IRI Newsගල් අරක්කු මිලලීටර් 750 බෝතලයක මිල රුපියල් 40කින් ඉහළ දමයි

சுருக்கம்
හිස් මත්පැන් බෝතල් ආපසු භාරදීමේදී අයකරනු ලබන තැන්පතු මුදල් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. ඒ අනුව, මිලිලීටර් 750ක හිස් මත්පැන් බෝතලයක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 60ක තැන්පතු මුදල රුපියල් 100 දක්වා ඉහළ දමා තිබේ. එමෙන්ම, භාග බෝතලයක් සඳහා අයකළ රුපියල් 40ක තැන්පතු මුදල රුපියල් 70 දක්වාත්, කාල බෝතලයක් සඳහා අයකළ රුපියල් 20ක තැන්පතු මුදල රුපියල් 30 දක්වාත් ඉහළ නංවා ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்