3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අයවැයෙන් වැටුප් වැඩිවෙන සහ බදු සහන හිමිවන හැටි හෙළිකරයි - ඇමති නලින්දගෙන් සුභ පණිවිඩයක්
එළැඹෙන නොවැම්බර් 12 වැනිදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය මඟින් ඇතැම් ක්ෂේත්‍ර සඳහා බදු සහන ලබාදීමටත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත් යෝජනා ඇතුළත් වනු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
சுருக்கம்
ජනාධිපතිතුමාත් දැන් කියලා තියෙන හැටියට සමහර ක්ෂේත්රවල බදු සහන ප්‍රමාණයක් ලැබෙනවා. සමහර බදු වෙනස් කිරීමේදි ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ ලෝකේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක. දැන් තිබෙන්නේ ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා සමහර ක්ෂේත්රවලට යම් දීමනා ලබා දීම, රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම, සමහර ක්ෂේත්රවල පරිවර්ථනීය සංවර්ධනයක් සඳහා වෙච්ච සමහර ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන වෙන් කිරීම."
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்


