2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
2030 වන විට මත්ස්‍ය අපනයන ආදායම ඩොලර් මිලියන 600ක් කිරීම රජයේ ඉලක්කයයි - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
2030 වන විට මත්ස්‍ය අපනයන ආදායම ඩොලර් මිලියන 600ක් කිරීම රජයේ ඉලක්කයයි - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කරමින් ධීවර ක්ෂේත්රය හරහා රටේ විදේශ විනිමය ආදායම ඉහළ නැංවීම සඳහා රජය විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක ක…
சுருக்கம்
පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවැති රටේ අපනයන ක්ෂේත්රයේ ප්‍රගතිය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර, රටේ වත්මන් ආර්ථික ප්‍රගතිය විවේචනය කරන විපක්ෂය අතීතයේ පැවැති දූෂණ, වංචා සහ බලය අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් රට මුහුණ දුන් අභියෝග පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය.

