2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රටම එකට ජාතික මෙහෙයුමට වසරක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක්
විෂ මත්ද්‍රව්‍ය උවදුර ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ අරමුණින් 2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ "රටම එකට" ජාතික මෙහෙයුමට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා .
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.

