2 ஊடகங்கள்
විශ්‍රාමික රණවිරුවන්ගේ ගැටලු විසඳීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව පියවරක්
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ මහජනතාවට තම ගැටලු හා දුක්ගැනවිලි සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසමින් විශේෂ මහජන දින වැඩසටහනක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(16) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
