2 ஊடகங்கள்
කෙහෙළිය පවුලට ගොනු කර ඇති නඩුව ජනවාරි 29 යළි කැඳවීමට නියෝග
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ජනවාරි මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. එම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණය හමුවේ [...]
