உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

தீம்

எழுத்து அளவு

மாறுபாடு

LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்
மாற்று விகிதங்கள்ஒவ்வொரு வங்கியின் கொள்முதல், விற்பனை விகிதங்கள்
  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்
தங்க விலைகொழும்பு தங்க விலை, தினமும்
  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
பங்குகள்ஆங்கிலம்கொழும்பு பங்குகள், 15 நிமிடம் தாமதமாக
  • இன்றைய சந்தை
  • நிறுவனங்கள்
  • துறைகள்
  • நிறுவனச் செய்திகள்
எரிபொருள்பம்ப் விலைகளும் 1990 முதல் ஒவ்வொரு திருத்தமும்
  • எரிபொருள் விலைகள்
  • பயணச் செலவு கணிப்பான்
சலுகைகருவிகள்
ஆராயுங்கள்
விக்கிசெய்திகளில் வரும் நபர்கள், நிறுவனங்கள், இடங்கள், நிகழ்வுகள்
  • அனைத்துப் பக்கங்கள்
  • நபர்கள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

  • முதல் பக்கம்
  • பிரபலமானவை
  • சமீபத்திய
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • வானிலை
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • கல்வி
  • குற்றம் மற்றும் நீதிமன்றம்
  • சுகாதாரம்
ஆதாரங்கள்ஆதாரங்கள்

செய்தி ஆதாரங்கள் (14)

Asian MirrorCitizen NewsFact Crescendo தமிழ்Global Tamil NewsHiru News - TamilIBC TamilLanka News Web தமிழ்Lanka TruthNews First - தமிழ்News.lkTamil MirrorThePapare TamilThinakaranஅத தெரண
LakFeed

இலங்கை, எளிமையாக.

இலங்கையர்கள் தினமும் பார்க்கும் அனைத்தும், ஒரே இடத்தில், உங்கள் மொழியில்.

  • செய்திகள்
  • மாற்று விகிதங்கள்
  • தங்க விலை
  • எரிபொருள் விலைகள்
  • பங்குகள்
  • அட்டைச் சலுகைகள்
  • கருவிகள்
  • விக்கி
  • தள வரைபடம்
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

  1. செய்திகள்
  2. /
  3. அரசியல்

8 ஊடகங்கள்·19 செப்., 2026 புதுப்பிக்கப்பட்டது

2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ට

පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය 'නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිකර ගැනීමට සමත් විය. පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) මගින් සංවිධානය කරනු ලබන "වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී" ඇගයීම් යටතේ පැවැත්වෙන මෙම සම්මානය සඳහා ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාව නාමයෝජනා කරන ලද්දේ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) ශ්‍රී ලංකා ශාඛාව විසිනි. 2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාවේ (Parliamentary Caucus for Persons with Disabilities) සභාපතිවරයා ලෙස පත්වෙමින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, සංඥා භාෂා පිළිගැනීම, ප්‍රවේශ්‍යතා ප්‍රමිතීන් සහ ව්‍යවස්ථාපිත සංශෝධන උදෙසා කැපී පෙනෙන නායකත්වයක් ලබා දී ඇත. විශේෂයෙන්ම, 2026 ජාතික අයවැය යටතේ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වෙන්වූ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශ 25කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමාලෝචන පවත්වමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වගවීම තහවුරු කිරීමට එතුමා කටයුතු කළේය. ඊට අමතරව කිලිනොච්චිය, මුලතිව්, මඩකලපුව සහ කළුතර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් බිම් මට්ටමේ මහජන සාකච්ඡා පවත්වමින් ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීමටත්, කම්කරු හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ සමඟ එක්ව නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් ප්‍රතිපත්තිමය නීති රාමු සකස් කිරීමටත් එතුමා මුලපිරීය. තවද, ප්‍රවේශ්‍යතා විගණන (accessibility audits) සිදු කළ හැකි තරුණ හා ආබාධ සහිත ප්‍රජා නියෝජිතයින්ගෙන් සැදුම්ලත් පුහුණු කණ්ඩායමක් ජාතික මට්ටමින් ගොඩනැගීමට ද එතුමාගේ නායකත්වය හිමි විය. අම්බලන්ගොඩ කන්දෙගොඩ කනිටු විදුහලෙන් සහ වතුගෙදර සිරි අබේතිස්ස කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඒ මහතා, දෘෂ්‍යාබාධිත වීමෙන් පසු රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත්ව බ්‍රේල් අකුරු ඇතුළු විශේෂ අධ්‍යාපනය ලැබීය. අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ එතුමා, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ගැනීමට සමත් විය. කෙටි කාලයක් තුළ මහජන නියෝජනය සහ පාර්ලිමේන්තු නායකත්වය ප්‍රායෝගික රාජ්‍ය පාලන ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමට එතුමා දැක්වූ කුසලතාව මෙම සම්මානය හරහා ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත. 2026 සැප්තැම්බර් මස 17 වන දින දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවැත්වුණු 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී (69th Commonwealth Parliamentary Conference) මෙම සම්මානය එතුමා වෙත නිල වශයෙන් පිරිනමන ලදී.

இச்செய்தியைப் பகிரவும்

முழு செய்தித் தொகுப்பு

  • Lanka Truth·19 செப்., 2026මන්ත්‍රී සුගත් වසන්තට පොදු රාජ්‍ය මණ්ඩලයේදී සම්මානයට පාත්‍රවෙයි…
  • News.lk·18 செப்., 2026පොදුරාජ්‍ය මණ්ඩලීය '2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා හිමිකර ගනී
  • Dasatha Lanka News·18 செப்., 2026මාලිමා මන්ත්‍රී සුගත් වසන්තට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්
  • News First - සිංහල·18 செப்., 20262026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ට
  • Hiru News - Sinhala·18 செப்., 2026පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට හිමි වෙයි
  • ITN News·18 செப்., 2026මන්ත්‍රී සුගත් වසන්තට පොදු රඳ මඩලු සම්මානයක්
  • ලංකාදීප·18 செப்., 2026මන්ත්‍රී සුගත් වසන්තට පොදු රඳ මඩලු සම්මානයක්
  • අද දෙරණ·18 செப்., 2026පොදුරාජ්‍ය මණ්ඩලීය '2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' සුගත් වසන්ත ද සිල්වාට

சுருக்கம்

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය `නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිව තිබේ. 2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

Lanka Truth இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • සුගත් වසන්ත ද සිල්වා·
  • කෞෂල්‍යා ආරියරත්න·
  • සාගරිකා අතාවුද·
  • උපාලි සමරසිංහ·
  • ඉරන් කුමරන්
நிறுவனங்கள்
  • මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ·
  • පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය·
  • CPA මූලස්ථාන ලේකම් කාර්යාලය·
  • National People's Power·
  • රත්මලාන අන්ධ විද්‍යාලයට·
  • කොළඹ විශ්වවිද්‍යාලයේ·
  • ශාඛාව·
  • Parliament of Sri Lanka
இடங்கள்
  • ලන්ඩන් නුවර·
  • Sri Lanka·
  • අම්බලන්ගොඩ·
  • Colombo·
  • Jaffna·
  • දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර·
  • Kilinochchi·
  • Batticaloa

ஒரு பார்வையில்

செய்தி நிறுவனங்கள்
8
கட்டுரைகள்
8
முதல் அறிக்கை
18 செப்., 12:14 PM
சமீபத்திய புதுப்பிப்பு
19 செப்., 1:37 AM

அரசியல் இல் மேலும்

அரசியல்
  • திலித் ஜயவீர - புதிய சீனத் தூதுவருக்கும் இடையில் சந்திப்பு!அத தெரண·46 நிமி. முன்
  • "இந்த நிதியை மக்கள் சேவைக்கு பயன்படுத்துங்கள்" – விட்டுக்கொடுத்த ரவி கருணாநாயக்க எம்.பிHiru News - Tamil·2 மணி முன்
  • 1,000 சிசிக்கு மேற்பட்ட அதிக திறன் கொண்ட உந்துருளிகளுக்கு அனுமதி வழங்குவது குறித்து ஆராய்வு!Hiru News - Tamil·3 மணி முன்
  • இலங்கை - நோர்வே கடற்றொழில் உறவில் புதிய மாற்றம்2 ஊடகங்கள்·5 மணி முன்
  • “முழுநாடும் ஒன்றாக" தேசிய நடவடிக்கையின் ஓராண்டு நிறைவை முன்னிட்டு சர்வமத மாநாடு நாளை ஜனாதிபதி தலைமையில்..News.lk·6 மணி முன்

பிரபலமான செய்திகள்

பிரபலமானவை
  1. 1கோட்டாபயவின் வெளிநாட்டுப் பயணத் தடை மீதான தீர்ப்பு 25ஆம் திகதி!4 ஊடகங்கள்
  2. 2மின்சாரக் கட்டணம் 1.46% ஆல் அதிகரிக்கும்?5 ஊடகங்கள்
  3. 3கண்டியில் பெண் வெட்டிக் கொலை: வீட்டின் பின்புறத்தில் மற்றொரு சடலம் மீட்பு!5 ஊடகங்கள்
  4. 4'கணேமுல்ல சஞ்சீவ' கொலை வழக்கு: 'படுவத்தே சாமர'வுக்கு விளக்கமறியலில்3 ஊடகங்கள்
  5. 5பொதுநலவாய அரசாங்கத் தலைவர்களின் உச்சிமாநாட்டின் (CHOGM 2026) உத்தியோகபூர்வ ஆரம்ப விழாவில் பிரதமர் பங்கேற்பு3 ஊடகங்கள்

தலைப்பு வாரியாக உலாவுக

  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • வானிலை
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • கல்வி
  • குற்றம் மற்றும் நீதிமன்றம்
  • சுகாதாரம்