2 ஊடகங்கள்
මිලියන 150ක දේපළ ගැන මර්වින් සිල්වාගේ නඩුවේ සාක්ෂි විභාගයට දින ලැබෙයි
සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි 13 අධික දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාමෙන් අල්ලස් පනත යටතේ වරදවල් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (12) නියෝග කළේය. එදින [...]
