3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බටුවත්තේ චාමර ගැන වාර්තාවක් අධිකරණයට
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ජරුවකු යැයි සැක කෙරෙන මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමර නමැත්තාගේ සුඛෝපභෝගී වාහනයක් සහ ලක්ෂ 400ක තෙමහල් නිවසක් ඇතුලු දේපළ ක්‍රියා විරහිත කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්…
சுருக்கம்
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ජරුවෙකු වන සැලකෙන රැඳවුම් නියෝග මත සිටි මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමර නමැත්තාගේ සුඛෝපභෝගී වාහනයක් සහ ලක්ෂ 400ක තෙමහල් නිවසක් ඇතුලු දේපළ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.


