මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළට
ප්රදේශ කිහිපයකම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව මේ වනවිට බෝංචි කිලෝ එකක් රුපියල් 500ත් 600ත් අතර මිලක් දක්ව…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ප්රදේශ කිහිපයකම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට බෝංචි කිලෝ එකක් රුපියල් 500ත් 600ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් කිලෝ එකක මිල අද සටහන් වුණේ රුපියල් 360ක් ලෙසයි. ගෝවා කිලෝ එකක මිල රුපියල් 500ත් 600ත් අතර මිලකින් ද බීට්රූට් කිලෝ එකක මිල රුපියල් 350ක් ලෙස ද ඉහළ ගොස් තිබෙනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
