මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ලක් රජයේ PHP වෙබ් අඩවි වල අනතුරු ඇගවේ...
රාජ්ය ආයතන සතු වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් (Web applications) සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිත කරනු ලබන PHP පරිගණක භාෂා මෘදුකාංගයේ තීරණාත්මක ආරක්ෂක දුර්වලතා කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳ වහාම අවධානය යොමු කර පිළියම් යොදන ලෙසත් ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සියලුම රාජ්ය ආයතන වෙත දැනුම් දී තිබේ.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
