3 sourcesUpdated
රජයේ වෙබ් අඩවිවලට හැකරුන්ගේ අවදානමක් ?
පීඑච්පී( PHP) පරිඝණක භාෂාව භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින ආරක්ෂක දුර්වලතා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සියලු රාජ්ය ආයතන වෙත, චක්රලේඛයක් නිතුත් කර අැත.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
