මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වෙළෙඳසැලකට ලක්ෂ පහක දඩයක්
වැඩිමිලට ආනයනික කීරි සම්බා සහල් අලෙවි කළ අම්පාර ප්රදේශයේ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කර තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
