මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
බිය ගන්වන නව ත්රස්ත පනත!
2026 ඔක්තෝබර් මස 24 වැනිදා සෙනසුරාදා 1979 දී එවකට පැවැති ව්යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වාදුන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය වසර 47 පුරා ස්ථීර නීතියක් ලෙස මෙරට ක්රියාත්මක වී තිබේ.
සාරාංශය
සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදනය කිරීමේ වැදගත්කම පිළිගන්නා නමුත්, වත්මන් කෙටුම්පත බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් රැසකට මඟ පාදන බව කොමිසම පෙන්වා දෙයි. පනතේ 3 වැනි වගන්තිය යටතේ 'බරපතළ අපරාධ' යන්න අර්ථ දක්වා ඇති ආකාරය අතිශය පුළුල් හා භයානක බව කොමිසම අනතුරු අඟවයි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන
ස්ථාන
