මූලාශ්ර 4ක්ජනප්රිය ශ්රී ලංකා රජය විසින් මාලදිවයින් රජය වෙත රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් අත්යවශ්ය ඖෂධ තොගයක් ප්රදානය කිරීම ඊයේ (22) පස්වරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී සිදු කෙරිණි.
Geela Ali) මහත්මිය කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ ප්රදානය සිදුවූ අතර, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ඖෂධ තොගය මෙරට මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H. Masood Imad) මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ ක්රියාත්මකවන වෛද්ය සැපයීම් අංශය, රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන ආයතන සහ බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව මෙම ඖෂධ ප්රදානය සඳහා දායකත්වය ලබා දී තිබේ.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad3
- Anura Kumara Dissanayake3
- ගීලා අලි (Hon. Geela Ali3
- එස්. පී. එල්. රණවීර3
- ප්රභාත් වරාවැවත්ත3
- අජිත් සම්මුගනාදන්3
- ඉන්දික වන්නිනායක3
- දිනේෂ් අතපත්තු3
ආයතන- සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය8
- බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය4
- මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ3
- රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව3
- ජාතික ඖෂධ නියාමන අධිකාරියේ3
- මාලදිවයින් රජය3
- ශ්රී ලංකා රජය2
- රජය2
ස්ථාන- Sri Lanka4
- Maldives4
- මාලදිවයින්2
- මෙරට
යතුරු පද- මාලදිවයිනට4
- ලංකාවෙන්4
- තොගයක්4
- අත්යවශ්ය3
- ප්රදානය3
- මිලියන3
- රුපියල්2
- කෙරේ2
- අමාත්යාංශයේදීයි
- අත්යාවශ්ය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා