2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මත්ද්‍රව්‍ය සමග ගුවන්තොටුපොළේදී හසුවූ භික්ෂූන් 19 දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පරීක්ෂණයෙන් තහවුරු වෙයි
භික්ෂූන් වහන්සේලාගෙන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කළේ ය.
சுருக்கம்
තායිලන්ත සංචාරයක් නිම කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි දෙදෙනෙකු කිලෝ ග්‍රෑම් 110කට අධික "කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූයේ අප්‍රේල් 25 වන දා රාත්‍රියේ ය. End of වැඩිපුරම කියැවූ අත්අඩංගුවට ගත් සැකකාර භික්ෂූන් වහන්සේලා වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන අය බවට පොලිසිය පවසයි.

