මත්ද්‍රව්‍ය සමග ගුවන්තොටුපොළේදී හසුවූ භික්ෂූන් 19 දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පරීක්ෂණයෙන් තහවුරු වෙයි
භික්ෂූන් වහන්සේලාගෙන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කළේ ය.
