பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කළුබෝවිල, රාගම, මඩකළපුව, පේරාදෙණිය, සහ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා නව අධ්යක්ෂවරුන්
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අනුමැතිය පරිදි, ජ්‍යෙෂ්ඨ පරිපාලන ශ්‍රේණියේ නිලධාරීන් පස් දෙනෙකු (05) සඳහා වන නව පත්කිරීම් වලට ("End-post placement of Senior Administrative Grade Officers - 2026′′) අදාළ නිල පත්වීම් ලිපි සෞඛ්‍ය හා ජනමාධ්…
சுருக்கம்
රාගම ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩී. රිස්වේ ආර්යා ළමා රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்



