8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අනෝජන් මරණ දඬුවමෙන් මුදවා ගැනීමට මාලදිවයින් හිටපු ජනපති නෂීඩ්ගේ සහාය
සමාජ මාධ්‍ය අදහස් පළ කිරීමක් මුල් කරගනිමින් සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසා මරණ දඬුවමෙන් මුදවාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම සෞදි අරාබියට යැවීමට රජය තීරණය කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර අනෝජන් මුදවා ගැනීම වෙනුවෙන් [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsඅනෝජන් මරණ දඬුවමෙන් මුදවා ගැනීමට මාලදිවයින් හිටපු ජනපති නෂීඩ්ගේ සහාය

Lanka Truthනීතිඥවරුන්ගෙන් ඓතිහාසික පියවරක්
දිවයිනඅනෝජන්ට සමාව ඉල්ලා ජනපතිගෙන් සෞදි රජුට ලිපියක්

දිනමිණසිවරාසා අනෝජන් වෙනුවෙන් රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා
News.lkසිවරාජා අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම් සිදුකරනවා – අමාත්‍ය නලින්ද ජයතිස්ස

ITN Newsසිවරාසා අනෝජන් එම දඬුවමින් මුදා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගතහැකි සියලු පියවර ගන්නවා - ඇමති විජිත හේරත්

අද දෙරණඅනෝජන් බේරා ගන්න රජය කරන්න යන දේ ඇමති නලින්ද කියයි

දිවයිනඅනෝජන් වෙනුවෙන් ෆයිසර් මුස්තාපා සහ කුමරප්පෙරුම සවුදියට

Hiru Gossipඅනුජන් වෙනුවෙන් විශේෂ පියවරක්... ජනාධිපතිවරයාගේ ලිපියක් රැගෙන නියෝජිත පිරිසක් සෞදියට..

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்