பிரபலமானவை7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ සිදුවූ දරුණු ගුවන් අනතුරකින් පුද්ගලයින් නවදෙනෙකු ට දිවි අහිමි වෙයි !
ෆ්ලොරිඩාවේ පාම් බීච් ප්රදේශයේදී Learjet වර්ගයේ පෞද්ගලික ජෙට් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ ...
முழு செய்தித் தொகுப்பு
Neth Newsජනපති ට්රම්ප්ගේ නිවාඩු නිකේතනයක් ආසන්නයේදී ජෙට් යානයක් කඩා වැටෙයි

Lanka C Newsගුවන් යානාවක් කඩා වැටේ.. මගීන් සියල්ල මරුට..

ගගනඅමෙරිකාවේ ගුවන් අනතුරක් - හදිසි තත්ත්වයක් මතුවෙයි - පුද්ගලයින් 9ක් මරුට [VIDEO]

Lanka News Web සිංහලඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

අද දෙරණපුද්ගලයින් 9දෙනෙකුට මරු කැඳවූ දකුණු ෆ්ලොරිඩාවේ ජෙටියානා අනතුර

Hiru News - Sinhalaඅමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මරුට

Hiru Gossipඅමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ සිදුවූ දරුණු ගුවන් අනතුරකින් පුද්ගලයින් නවදෙනෙකු ට දිවි අහිමි වෙයි !

சுருக்கம்
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ පාම් බීච් කලාපයේ ජනාකීර්ණ ප්රදේශයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් නවදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු ප්රවාහන ලේකම් ෂෝන් ඩෆී තහවුරු කරනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට අයත් මා-අ-ලාගෝ නිකේතනයේ සිට සැතපුම් 9 ක් පමණ දුරින් පිහිටි ක්රෙස්ට්හැවන් නමැති ප්රදේශයේ මහා මාර්ගයකට යානය කඩා වැටී තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்